Voice Area Federation මගින් මෙහෙයවනු ලබන Best Master Education Academy සමග එකතු වී සිටින ඔබ සැමට අපගේ ගෞරවණිය ස්තුතිය… !!!
 
 දයාබර දරු දැරියනි,
          අප විසින් නොමිලේ සපයනු ලබන මෙම අධ්‍යාපනික සත්කාරයේ ගුණාත්මකභාවය තවදුරටත් ඉහල නංවනු පිණිස දැනට පවත්වනු ලබන අධ්යාපනික පාඩම් මාලාවන්හි වේලාවන් ඔබගේ ඉල්ලීම පරිදි, ඔබගේ පහසුව සඳහා පහත අයුරින් සංශෝධනය කිරීමට අපගේ කාර්ය මණ්ඩලය විසින් තීරණය කර ඇත. ඒ අනුව පහත වේලාවන් වලදී සුපුරුදු ආකාරයට පන්ති  පැවැත්වේ.  
 මනෝජ් ආරියරත්න ගුරුතුමන් විසින් මෙහෙයවනු ලබන ඉංග්‍රීසි පන්තිය
ශ්‍රේණිය : 08
දිනය : සෑම අඟහරුවාදා සහ බදාදා
වේලාව : පස්වරු 5.30 සිට 6.30 දක්වා
ZOOM link : https://zoom.us/j/96518143034
Telegram link : https://t.me/Grade8SM

ශ්‍රේණිය : 09
දිනය : සෑම අඟහරුවාදා සහ බදාදා
වේලාව : පස්වරු 6.45 සිට 7.45 දක්වා
ZOOM link : https://zoom.us/j/94013195694
Telegram link : https://t.me/Grade09SM

ශ්‍රේණිය : 10
දිනය : සෑම අඟහරුවාදා සහ බදාදා
වේලාව : පස්වරු 8.00 සිට 9.00 දක්වා
ZOOM link : https://zoom.us/j/93703963306
Telegram link : https://t.me/Grade10SM

ශ්‍රේණිය : 11
දිනය : සෑම අඟහරුවාදා සහ බදාදා
වේලාව : පස්වරු 09.15 සිට 10.15 දක්වා
ZOOM link : https://zoom.us/j/91648548232
Telegram link : https://t.me/voiceoneedu11
 රසික රූපසිංහ ගුරුතුමන් විසින් මෙහෙයවනු ලබන ගණිතය පන්තිය
ශ්‍රේණිය : 08
දිනය : සෑම බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා
වේලාව : පස්වරු 5.30 සිට 6.30 දක්වා
ZOOM link : https://zoom.us/j/96524855930
Telegram link : https://t.me/Grade8SM

ශ්‍රේණිය : 09
දිනය : සෑම බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා
වේලාව : පස්වරු 6.45 සිට 7.45 දක්වා
ZOOM link : https://zoom.us/j/96981093573
Telegram link : https://t.me/Grade09SM

ශ්‍රේණිය : 10
දිනය : සෑම බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා
වේලාව : පස්වරු 8.00 සිට 9.00 දක්වා
ZOOM link : https://zoom.us/j/97530314876
Telegram link : https://t.me/Grade10SM

ශ්‍රේණිය : 11
දිනය : සෑම බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා
වේලාව : පස්වරු 09.15 සිට 10.15 දක්වා
ZOOM link : https://zoom.us/j/92637451144
Telegram link : https://t.me/voiceoneedu11
  රවීන්ද්‍ර ජයසිංහ ගුරුතුමන් විසින් මෙහෙයවනු ලබන විද්‍යාව පන්තිය
ශ්‍රේණිය : 08
දිනය : සෑම සදුදා සහ සිකුරාදා
වේලාව : පස්වරු 5.30 සිට 6.30 දක්වා
ZOOM link : https://zoom.us/j/99198673238
Telegram link : https://t.me/Grade8SM

ශ්‍රේණිය : 09
දිනය : සෑම සදුදා සහ සිකුරාදා
වේලාව : පස්වරු 6.45 සිට 7.45 දක්වා
ZOOM link : https://zoom.us/j/96008339507
Telegram link : https://t.me/Grade09SM

ශ්‍රේණිය : 10
දිනය : සෑම සදුදා සහ සිකුරාදා
වේලාව : පස්වරු 8.00 සිට 9.00 දක්වා
ZOOM link : https://zoom.us/j/96688254711
Telegram link : https://t.me/Grade10SM

ශ්‍රේණිය : 11
දිනය : සෑම සදුදා සහ සිකුරාදා
වේලාව : පස්වරු 09.15 සිට 10.15 දක්වා
ZOOM link : https://zoom.us/j/92041105879
Telegram link : https://t.me/voiceoneedu11 
 වැඩි විස්තර සඳහා 07 07 100 300 දුරකථන අංකය හා සම්බන්ධ වන්න 
 VOICE Area Federation
KasisettiBauma,Sirambiadiya,Puttalam. Sri Lanka
info@voice.lk  
 
 © 2020 Best Master Education Academy

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn

Categories:

Tags:

No responses yet

Leave a Reply

Your email address will not be published. Required fields are marked *